එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි ප්‍රථම කාන්තා නියෝජනය සිදු කරමින් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි වැඩ භාර ගනී.
2025 මැයි 15 වන බ්‍රහ
- 6
තවත්
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත අංශය සංවිධානය කළ ’’ශාක්‍ය මුණි වන්දනා ජංගම ’’බැති ගී සරණිය නගරයේ රාජ්‍ය ආයතන කිහිපයකට ගොස් 15 දින ගී ගායනය පැවැත්විය,
2025 මැයි 15 වන බ්‍රහ
- 4
තවත්
වෙසක් සතිය සහ ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව බලංගොඩ රජවක විදුහලේ වැඩසටහන් රැසක් විදුහල්පති එම් ජී එස් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
2025 මැයි 15 වන බ්‍රහ
- 12
තවත්
ඊටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (06දා) දින එහි උච්චතම අවස්ථාවට ළඟා වනු ඇතැයි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය ප්‍රකාශ කරයි.
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත අංශය සංවිධානය කළ ’’ශාක්‍ය මුණි වන්දනා ජංගම ’’බැති ගී සරණිය නගරයේ රාජ්‍ය ආයතන කිහිපයකට ගොස් 15 දින ගී ගායනය පැවැත්විය,
2025 මැයි 15 වන බ්‍රහ
- 4
තවත්
වෙසක් සතිය සහ ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව බලංගොඩ රජවක විදුහලේ වැඩසටහන් රැසක් විදුහල්පති එම් ජී එස් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
2025 මැයි 15 වන බ්‍රහ
- 12
තවත්
සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ඉකුත් (26) වෙනිදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
2024 අගෝ 29 වන බ්‍රහ
- 345
තවත්
විජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ලෝක ළමා දිනයට සමගාමීව උඩුපිල ප්‍රථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ දරුවන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර හා අත්කම් නිර් මාණ ප්‍රද ර්ශනයක් ඉකුත් (30) දා විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි
ර/ කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවක් හට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරැණි .
කරන්දෙණිය මුල්කැටියාතොට ගංගාතිලක විහාරස්ථ සීලාලංකාර දහම් පාසල සංවිධානය කළ භක්ති ගීත ප්‍රසංගයක් නිකිණි පොහෝදා මුල්කැටියාතොට ගංගාතිලක විහාර බිමෙහි පැවැත්වුණි
මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර - 2022 දී වත්තේගම අධ්‍යාපන කලාපයේ මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය සමස්ත තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.
2024 ඔක්තෝබර් මස 29 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ