RIOCOCO GREENHOUSES ගැන

වසර 16 ක ජාත්‍යන්තර අත්දැකීම්
 

“RIOCOCO” සන්නාමය යටතේ පුරා වසර 16 ක ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රථම වතාවට අප ශ්‍රී ලංකාවට රැගෙන එන්නෙමු. අපගේ මේ අවංක උත්සාහය නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාලිත තත්වයන් තුළ කෘෂිකර්මාන්තයේ නියැලීමට අපේම ජනතාවට මගපෙන්විමයි. අපගේ මේ උත්සාහය තුලින් යාවත්කාලින කෘෂිකර්මාන්තයේ ආසියාවේ කේන්ද්‍රස්ථානය දක්වා ශ්‍රී ලංකාව ගමන්කරනු දැකීම අපගේ එකම පැතුමයි .

Read More

හරිතාගාර

හරිතාගාර වර්ග
 

VIEW ALL TYPES

High Tech Temperature Control

 
දැඩි හිරු එළිය යටතේ හරිතාගාර උෂ්ණත්වය ඉහළ යයි. මෙම උෂ්ණත්වය ඉහළ ...

View More

Poly Tunnels

 
Poly Tunnels මගින් පරිසරයේ පවතින උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක්...

View More

Shade House

 
විශේෂයෙන් ඔබට සෙවන සහිත පරිසරයක වර්ධනය වන පැලෑටි වගා කිරීමට...

View More

වැඩි විස්තර අවශ්‍යයිද

අපේ හරිතාගාර ගැන?